රැකියා වෙළඳ පොළ

ජපානයෙන් බාහිරව ජීවත් වන විදේශීකයන් පිණිස විශේෂිත නිපුණතා සේවක වැඩසටහන හා ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් අදාල සමාගම් පිළිබඳ විස්තර මාර්ගගතව සපයනු ලැබේ.
උත්සව අවස්ථා පැවැත්වෙන දිනයේ, ඔබට ජපන් භාෂාවෙන් සමාගම් කාර්ය මණ්ඩල වෙතින් ප්‍රශ්ණ ඇසීමට අවකාශ ඇත.

FY2023 (අප්‍රේල්. 2023-මාර්තු. 2024) සඳහා වන සියළුම විදේශයන්හි රැකියා වෙළඳ පොළ අවසන් වීය. ඔබගේ සහභාගී වීමට ස්තූතියි.

විදේශයන්හි රැකියා වෙළඳ පොළ
<සැලසුම්ගත සත්කාරක රටවල් (මුළු රටවල් ගනන 11):>
ඉන්දුනීසියාව, පිලිපීනය, තායිලන්තය, වියට්නාමය, කාම්බෝජය, උස්බෙකිස්තානය, ශ්‍රී ලංකාව, මොංගෝලියාව, නේපාලය, ඉන්දියාව සහ බංග්ලාදේශය

<පළමු රැකියා වෙළඳ පොළ:>
2023 දෙසැම්බර් 2 සෙනසුරාදා

<දෙවන රැකියා වෙළඳ පොළ:>
2024 පෙබරවාරි 24 සෙනසුරාදා

<තුන්වන රැකියා වෙළඳ පොළ:>
2024 පෙබරවාරි 25 ඉරිදා